වීසා ලැබුණු පසු මුදල් ගෙවන්න .

 මුලින් ලිපිලේකන බාර දෙන්න .

China Business Visa Fee + Visa Assistance = රු 20000/-  ( දින 30 ) China Tourist Visa Fee + Visa Assistance = රු 18000/-  ( දින 30 )

( ව්‍යාපාරිකයින් හා සංචාරයන් සදහා පමණි )

අවශ්‍ය ලිපි ලේකන

01 Passport. – ( Your passport with at least 6 months remaining validity and available 2 blank pages .   if you have previous passports please provide them too. )

02 VISA Photo       – 02 ෆොටෝ passport-size color photo with white background

 03 Bank Pass book or 3 month statement balance of Rs.150,000/- බැංකු ගිණුමේ ඉතිරිය හා පසුගිය මාස 3ක ගනුදෙනු හොදනම් බොහෝ පහසුයි. බැංකු ගිණුමේ ඉතිරිය අඩුනම් fixed deposit එකක් දමා දැනට තිබෙන savings or current ගිණුමක මාස 3 ක ගනුදෙනු වාර්තාවක් ඉදිරිපත් කරන්න

04 Copy of Business Registration Certificate ( ඔබට ව්‍යාපාරයක් තිබේනම් )

05 Letterhead ( 2 blank Letterhead ) ( ඔබට ව්‍යාපාරයක් තිබේනම් )

 06 රැකියාවක් කරන්නේනම්  නිවාඩු ලබා දීමේ ලිපිය 

හදිසි සේවා හො BR නොමැති Business Visa සදහා අමතර ගාස්තුව Rs5000/-

[/pl_text]
[/pl_col]
[/pl_row]